සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

අගෝස්තු 2016

හතරයි හතරේ රථගාය ( IV ~ කොටස )

සුවතට හැරුණු හතරයි හතරේ ගාය !

වාහන ලැයිස්තුව මාරු කරනවද… ? මායියව මාරු කරනවද… ? වාහන වගේද මගේ බිරින්දෑව ? … අප්පේ කොහොමටත් ආයේ බිරින්දෑව මාරු කරන්න බැහැ, මංගල උත්සවයේ වියදම මතක් වෙනකොටත් බඩ පපුව දාල යනවා ! ඒක හින්ද අමාරුවෙන් හරි බැඳපු එක නඩත්තු කරන එක තමයි හොඳම වැඩේ ! Continue reading “හතරයි හතරේ රථගාය ( IV ~ කොටස )”

Advertisements

හතරයි හතරේ රථගාය ( III ~ කොටස )

බාල ගිරි දෝෂය වැළදුණු හතරයි හතරේ දඩයම !

වාහන හොයන වැඩේ දවසකින් දෙකකින් ඉවර වෙන වැඩක් නෙමෙයි ! රාජකාරි වැඩ, නිවාඩු සහ ගෙදර ජරමර එක්ක මගේ වාහන හෙවිල්ලට බාලගිරි දොසේ හැදුන ! දවසෙන් දවස පස්සට ගිහින් දන්නෙම නැතිව අවුරුදු 5 කුත් ගෙවිල !

Continue reading “හතරයි හතරේ රථගාය ( III ~ කොටස )”

හතරයි හතරේ රථගාය ( II ~ කොටස )

ලෑන්ඩ් කෘසර් සහ මළයාලී කෘසර් …

මැද පෙර දිග කිව්වට, මම ගොඩ බැස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට (UAE). එක්සත් අරාබි එමීර් රාජ්‍ය හුඟ දෙනෙක් හඳුන්වන්නේ කාන්තාරේ තියන ක්ෂේම භූමියක් (Desert Oasis) එහෙමත් නැතිනම් අපායේ තියන දිව්‍ය ලෝකයක් විදිහට (Heaven in Hell). මෙහේ බොහොම දියුණු කාර් සංස්කෘතියක් වගේම ගොඩක් පහසු මිල ගණන් වලට හොඳ තත්වයේ වාහන මිලදී ගැනීමේ හැකියාවත් තියනවා. Continue reading “හතරයි හතරේ රථගාය ( II ~ කොටස )”

හතරයි හතරේ රථගාය ( I ~ කොටස )

Land Rover, Land Cruiser සිට FJ Cruiser දක්වා …

මට පොඩි දවස් වල ඉඳලම තිබිච්ච ලොකු ආසාවක් තමයි කවද හරි ඕෆ්-රෝඩ් (Off Road) වාහනයක් ගන්න එක ! ගොඩක් දෙනෙකුට වගේ මගෙත් ප්‍රියතම වාහනේ තමයි ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් (Land Rover Defender) එහෙම නැතුව අපේ භාෂාවෙන් කියනවනම් ලැන්ඩිය”. ඒත් ලංකාවේ හිටපු මට, ලැන්ඩියක් ගන්න තරම් කොහෙද සල්ලි ??? කොටින්ම කිව්වොත් : Clean Suit, Empty Pocket ! Continue reading “හතරයි හතරේ රථගාය ( I ~ කොටස )”

සුව කල නොහෙන මිනි මේනියාව !

මිනි මේනියාව මට හැදෙනකොට මම බොහොම පොඩියි … මට මතක තරමට අවුරුදු 5 ක් විතර ඇති. අද වෙනතුරුත් මේ ලෙඩේ හොඳ කර ගන්න බෑ. මේ ලෙඩේට බෙහෙත් නැහැ කියල තමයි මේක හැදිච්ච හුඟක් දෙනා කියන්නේ. නමුත් ලෙඩේ පාලනය කරන්න නම් විදි නැතුවමත් නෙමෙයි ! Continue reading “සුව කල නොහෙන මිනි මේනියාව !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: