බොම්බා….යි මොටා……යි !!!
සුභාරතියේ ප්රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුරක් ඉදිරියට එනකොට තමයි ලිඳයි අඹ ගහයි හමු වෙන්නේ. මේක බොහොම සාරේට කොළ තියන තදට හෙවන වැටිච්ච ලොකු ගහක්. මේ අඹ ගහ යට තමයි මුළු ඉස්කෝලෙටම තිබුන සනීපම තැන. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ III කොටස”