සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

සැප්තැම්බර් 2016

අතීතය සිහිනයක් පමණයි ~ III කොටස

බොම්බා….යි මොටා……යි !!!

bombayi-motayi-3

සුභාරතියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුරක් ඉදිරියට එනකොට තමයි ලිඳයි අඹ ගහයි හමු වෙන්නේ. මේක බොහොම සාරේට කොළ තියන තදට හෙවන වැටිච්ච ලොකු ගහක්. මේ අඹ ගහ යට තමයි මුළු ඉස්කෝලෙටම තිබුන  සනීපම තැන. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ III කොටස”

Advertisements

මැදක් නැති පෙර දිග ~ I කොටස

කටුනායක නරලොව හොල්මන් සහ අරාබි සමයං !

colombo_airport-4

කණ්ඩ පළමුවෙනි වතාවට එක්සත් ආරාබි එමීර් රාජ්‍යට ගොඩ බැස්සේ වර්ෂ 2007 අප්‍රේල් මාසේ අග බාගේ. තනියම නෙමෙයි මගේ අනාගත මස්සිනා පොඩ්ඩත් එක්ක (පොඩි කිව්වට මු ලොකුයි, ඒක දිග කතාවක් හන්ද, අවසර ලැබුනොත් වෙන දවසක දානව ).

Continue reading “මැදක් නැති පෙර දිග ~ I කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ II කොටස

ගොඩගම සුභාරතියේ නම් ගොඩම තමයි !

subharathi-logo මම පළමු වසර සිට පස්වෙනි වසර දක්වා ඉගෙන ගත්තෙ ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ, නමුත් පසු කාලෙකදි නම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය විදිහට වෙනස් වුණා. මේ පාසැල  වසර 1986 මම බාලාංශ පන්තියට ඇතුළත් වෙනකොට මේ ප්‍රදේශයේ තිබුන හොදම කණිෂ්ඨ විද්‍යාලය විදිහට හැමදෙනාම සැලකුව.

10896367_10152942082096206_5697538193105551263_o

Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ II කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ I කොටස

පිටු ගිලිහුණු මතක පොත …

cropped-711.jpg

කතාව කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල හිතට නිච්චියක් නැහැ.. විසි පස් අවුරුද්දක් කියන්නේ බොහොම ලොකු කාලයක්.. ලංකාවෙන් පිට වෙලත් දැන් දහ අවුරුද්දක් වෙන්න කිට්ටුයි.. නොදැනීම කාලය ගිහින්, දැන් බුරුවො හත් දෙනෙක්ගේ වයස, වැඩ කරන තැන රාජකාරි, පවුලේ දේවකාරි එක්ක ජීවිතේ බොහොම කාර්ය බහුලයි. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ I කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: