සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

ඔක්තෝබර් 2016

මැදක් නැති පෙරදිග ~ VII කොටස

ඔටුවෝ, මාරු උස් සහ කබායන්ස්ලා … !

No Pork.png

හෙළු බසින් සූකරයා හෝ ඌරා යන නමින් හදුන්වන මේ පව්කාර තහනම් සත්වයා සුද්දගෙ බාසාවෙන් පිග් හෝ ස්වයින් (Swine / Pig) යන නාමයෙන් හදුන්වයි. Continue reading “මැදක් නැති පෙරදිග ~ VII කොටස”

Advertisements

Trail – තරණය – பாதை

Walk . Unite. Heal ~ සුවය පතා එක්සත්ව පිය නගමු !

trail-collection-2

තරණය පාද යාත්‍රාව වනාහි අද සමාජයේ එකිනෙකා භේද බින්න වී ඇන කොටා ගැනීම වෙනුවට හුදී ජනයා එකාවන්ව සාර්ථකත්වය කරා පිය මං කිරීම මනාව පිළිබිඹු කල කදිම වත්මන් උදාහරණයකි !

Walk – Unite- Heal … එසේත් නැති නම් සුවය පතා එක්සත්ව පිය නගමු ! යනු තරණය පාද යාත්‍රාවේ ආදර්ශ පාඨයයි … මෙය තරණය පාද යාත්‍රාවේ අරමුණ කෙටියෙන් නමුදු මොනවට පැහැදිලි කරන්නේය !

Continue reading “Trail – තරණය – பாதை”

අතීතය සිහිනයක් පමණයි ~ V කොටස

සුභාරතියේ එකේ කැලෑසිය සහ පිලි ගැනීමේ උත්සවය !

subharathi-inside-2

(මේ තියෙන්නෙ ඔය කියන ප්‍රධාන ශාලාවම තමයි – හැබැයි මේක බොහොම මෑතකදි ගත්තු එකක් , සුභාරතියේ ආදි ශිෂ්‍ය සංගමයේ මුහුණු පොතෙන් තමයි අර ගත්තෙ )

කණ්ඩාට මතක තියන විදිහට සුභාරතියෙ එකේ කැලෑසියට කණ්ඩාව ඇතුලත් කරපු පළමුවෙනි දවසේ… කොලු කුරුට්ටෝ ටික ඔක්කොම ප්‍රධාන ශාලාවට එකතු කරලා පිලි ගැනීමේ උත්සවයක් තිබ්බ … Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ V කොටස”

මැදක් නැති පෙරදිග ~ VI කොටස

ඔටුවාගේ රටේ තහනම් සත්තු … !!!

banned-1

කණ්ඩා පුංචි සන්දියෙ ගුවන් විදුලියේ විකානශය වූ එක්තරා විනෝදජනක වැඩසටහනක් කණ්ඩාගෙ මතකයේ තවමත් රැදී ඇත.

තරඟකරුවන්ට යම්කිසි සරල ජනප්‍රිය මාතෘකාවක් ලබාදී එයට අතිශය අදාල වචන කිහිපයක් භාවිතයෙන් තහනම් කරන ලදුව විනාඩියක් හෝ දෙකක් කතාකිරීමට සැලැස්වීම මෙහි ප්‍රධාන අංගය විය. Continue reading “මැදක් නැති පෙරදිග ~ VI කොටස”

මැදක් නැති පෙර දිග ~ V කොටස

ඔටු දේසේ වීසා අලුත් කිරීමේ සෙල්ලං !!!

medical-center-4

කණ්ඩට දිරවන්නෙම නැති දෙයක් තමයි ආණ්ඩුවේ කන්තෝරු ගානෙ බඩ ගාන එකයි රස්තියාදු වෙන එකයි, ඒක සිරි ලංකාවෙයි ඔටු දේසෙයි කියල ලොකු වෙනසක් නැහැ.

කණ්ඩ වෙනදට නම් කරන්නේ මේ වගේ වාත වැඩ වලට කණ්ඩගෙ හැරමිටිය හෙවත් හාමිනේව යවල හෙමිහිට ලිස්සල යන එක. Continue reading “මැදක් නැති පෙර දිග ~ V කොටස”

මැදක් නැති පෙර දිග ~ IV කොටස

වානර සම්පත් කළමණාකරනය සහ ඔටු වීසා !!!

Monkey 2.jpg

කණ්ඩ දැන් ඉන්න කොම්පැනියෙ වැඩ කරන්න පටන් අරන් අවුරුදු දෙහෙකට වැඩියි, දවස් ඉගිල්ලිලා යන ඉක්මන … !

ඒ අස්සෙන් වීසා අලුත් කරන්න කාලෙත් හරි, ඉස්සර වගේ නෙමෙයි මෙහේ වැඩ කරන ජනතාවට වීසා දෙන්නෙ අවුරුදු දෙකකට විතරයි ! Continue reading “මැදක් නැති පෙර දිග ~ IV කොටස”

කාර් සන්නිය ~ I කොටස

සිවික්ද ? ගැලන්ට්ද ?

c1

කණ්ඩාට පොඩි දවස් වලම වැළඳුනු කාර් සන්නියේ, ලොකුම රෝග ලක්ෂණය වන “මිනී මේනියාව” ගැන කලින් විස්තර ඇතිව පල කල නිසා අපහු වෙලාව නාස්ති කරන්නේ නැහැ !

මේ කියන්න යන්නේ කණ්ඩාට හතරයි හතරේ ගාය වැලඳෙන්න කලින් තිබුන ලෙඩ රෝගයක් ගැන …

Continue reading “කාර් සන්නිය ~ I කොටස”

මැදක් නැති පෙර දිග ~ III කොටස

අරාබි මග මරුවෝ සහ බාප්පලා !

dubai-taxi-1

(ඩුබායි කුලී රථ )

කණ්ඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ඇවිත් අවුරුදු 2-3 ක් ගත වෙනකන් අනාගතය ගැන ලොකු සැලැස්මක් තිබ්බෙ නැහැ.

මේ රටේ හුඟ කලක් ඉන්නවද ? වෙන රටකට යනවද ? හිතමින් කණ්ඩයි හාමිනෙයි දෙන්නම දෙගිඩියාවක හිර වෙලා …

ප්‍රවාහන පහසුකම් අවම නිසාත් කොච්චර කැමැත්ත තිබුනත් වාහනයක් ගන්නවද ? නැතිද ? කියන එකට උත්තර හොයන අතරේ නොදැනුවත්වම කාලය හොරෙන් ඉගිලිලා ගිහින් 😦

Continue reading “මැදක් නැති පෙර දිග ~ III කොටස”

මැදක් නැති පෙර දිග ~ II කොටස

නොදන්නා රටක දන්නා කෑම ~ ශවර්මා !

al-ijahaza-cafeteria

ඕනෑම රටකගියහම රස විඳින්න තියෙන හොඳම දෙයක් වගේම මිනිස්සුන්ගේ හුරු පුරුදු,  ජීවන රටාව තේරුම් ගන්න පහසුම විදිහක් තමයි කෑම බීම !

Continue reading “මැදක් නැති පෙර දිග ~ II කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: