ඔටුවෝ, මාරු උස් සහ කබායන්ස්ලා … !
හෙළු බසින් සූකරයා හෝ ඌරා යන නමින් හදුන්වන මේ පව්කාර තහනම් සත්වයා සුද්දගෙ බාසාවෙන් පිග් හෝ ස්වයින් (Swine / Pig) යන නාමයෙන් හදුන්වයි. Continue reading “මැදක් නැති පෙරදිග ~ VII කොටස”
හෙළු බසින් සූකරයා හෝ ඌරා යන නමින් හදුන්වන මේ පව්කාර තහනම් සත්වයා සුද්දගෙ බාසාවෙන් පිග් හෝ ස්වයින් (Swine / Pig) යන නාමයෙන් හදුන්වයි. Continue reading “මැදක් නැති පෙරදිග ~ VII කොටස”
තරණය පාද යාත්‍රාව වනාහි අද සමාජයේ එකිනෙකා භේද බින්න වී ඇන කොටා ගැනීම වෙනුවට හුදී ජනයා එකාවන්ව සාර්ථකත්වය කරා පිය මං කිරීම මනාව පිළිබිඹු කල කදිම වත්මන් උදාහරණයකි !
Walk – Unite- Heal … එසේත් නැති නම් සුවය පතා එක්සත්ව පිය නගමු ! යනු තරණය පාද යාත්‍රාවේ ආදර්ශ පාඨයයි … මෙය තරණය පාද යාත්‍රාවේ අරමුණ කෙටියෙන් නමුදු මොනවට පැහැදිලි කරන්නේය !
(මේ තියෙන්නෙ ඔය කියන ප්‍රධාන ශාලාවම තමයි – හැබැයි මේක බොහොම මෑතකදි ගත්තු එකක් , සුභාරතියේ ආදි ශිෂ්‍ය සංගමයේ මුහුණු පොතෙන් තමයි අර ගත්තෙ )
කණ්ඩාට මතක තියන විදිහට සුභාරතියෙ එකේ කැලෑසියට කණ්ඩාව ඇතුලත් කරපු පළමුවෙනි දවසේ… කොලු කුරුට්ටෝ ටික ඔක්කොම ප්‍රධාන ශාලාවට එකතු කරලා පිලි ගැනීමේ උත්සවයක් තිබ්බ … Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ V කොටස”
කණ්ඩා පුංචි සන්දියෙ ගුවන් විදුලියේ විකානශය වූ එක්තරා විනෝදජනක වැඩසටහනක් කණ්ඩාගෙ මතකයේ තවමත් රැදී ඇත.
තරඟකරුවන්ට යම්කිසි සරල ජනප්‍රිය මාතෘකාවක් ලබාදී එයට අතිශය අදාල වචන කිහිපයක් භාවිතයෙන් තහනම් කරන ලදුව විනාඩියක් හෝ දෙකක් කතාකිරීමට සැලැස්වීම මෙහි ප්‍රධාන අංගය විය. Continue reading “මැදක් නැති පෙරදිග ~ VI කොටස”
කණ්ඩට දිරවන්නෙම නැති දෙයක් තමයි ආණ්ඩුවේ කන්තෝරු ගානෙ බඩ ගාන එකයි රස්තියාදු වෙන එකයි, ඒක සිරි ලංකාවෙයි ඔටු දේසෙයි කියල ලොකු වෙනසක් නැහැ.
කණ්ඩ වෙනදට නම් කරන්නේ මේ වගේ වාත වැඩ වලට කණ්ඩගෙ හැරමිටිය හෙවත් හාමිනේව යවල හෙමිහිට ලිස්සල යන එක. Continue reading “මැදක් නැති පෙර දිග ~ V කොටස”
කණ්ඩ දැන් ඉන්න කොම්පැනියෙ වැඩ කරන්න පටන් අරන් අවුරුදු දෙහෙකට වැඩියි, දවස් ඉගිල්ලිලා යන ඉක්මන … !
ඒ අස්සෙන් වීසා අලුත් කරන්න කාලෙත් හරි, ඉස්සර වගේ නෙමෙයි මෙහේ වැඩ කරන ජනතාවට වීසා දෙන්නෙ අවුරුදු දෙකකට විතරයි ! Continue reading “මැදක් නැති පෙර දිග ~ IV කොටස”
කණ්ඩාට පොඩි දවස් වලම වැළඳුනු කාර් සන්නියේ, ලොකුම රෝග ලක්ෂණය වන “මිනී මේනියාව” ගැන කලින් විස්තර ඇතිව පල කල නිසා අපහු වෙලාව නාස්ති කරන්නේ නැහැ !
මේ කියන්න යන්නේ කණ්ඩාට හතරයි හතරේ ගාය වැලඳෙන්න කලින් තිබුන ලෙඩ රෝගයක් ගැන …
(ඩුබායි කුලී රථ )
කණ්ඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ඇවිත් අවුරුදු 2-3 ක් ගත වෙනකන් අනාගතය ගැන ලොකු සැලැස්මක් තිබ්බෙ නැහැ.
මේ රටේ හුඟ කලක් ඉන්නවද ? වෙන රටකට යනවද ? හිතමින් කණ්ඩයි හාමිනෙයි දෙන්නම දෙගිඩියාවක හිර වෙලා …
ප්‍රවාහන පහසුකම් අවම නිසාත් කොච්චර කැමැත්ත තිබුනත් වාහනයක් ගන්නවද ? නැතිද ? කියන එකට උත්තර හොයන අතරේ නොදැනුවත්වම කාලය හොරෙන් ඉගිලිලා ගිහින් 😦
ඕනෑම රටකට ගියහම රස විඳින්න තියෙන හොඳම දෙයක් වගේම මිනිස්සුන්ගේ හුරු පුරුදු, ජීවන රටාව තේරුම් ගන්න පහසුම විදිහක් තමයි කෑම බීම !