සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

අප්‍රේල් 2017

හිම කිරම සහ තවත් කතා !

Keep Calm and Eat Ice Cream

ජනේරුවේදී මස්කට් යන්නට කිට්ටුව හිම කිරම බාල්දියකට වගකීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදු වුණු අකරතැබ්බය කණ්ඩා පසුගිය සතියේ විස්තර කළේය, එත් සමගම හිමකිරම සම්බන්ධ කතා එකින් එක කණ්ඩාගේ ඔළුවට ගලාගෙන එන්නට විය. Continue reading “හිම කිරම සහ තවත් කතා !”

මස්කට් කතන්දර ~ III කොටස

OLYMPUS DIGITAL CAMERA

ශිනාස් සහ මස්කට්

හාමිනේගේ කැස්ස, හෙම්බිරිස්සාව සමගම හීනියට නැග එන උණ ගතිය කෙමෙන් දරුණු අතට හැරෙන පාටය !

කණ්ඩාගේ තත්වයත් මෙයිට නොදෙවෙනිය, සෙම්ප්‍රතිශ්‍යාවෙන් කන් අගුල් වැටී ගොසින්ය, උගුරේ අමාරුව නිසා කතාබහ කිරීම පමණක් නොව අහාර ගැනීමද එකසේ අපහසුය.

මේ සියල්ලටම මුල කණ්ඩා සහ හාමිනේ දෙදෙනාම කට පරිස්සම් කර ගන්නට නොදන්නාවුන් වීමයි 😀 Continue reading “මස්කට් කතන්දර ~ III කොටස”

පරිප්පුවන්ගේ කතා ~ IV කොටස

Maroons Joint Parade

සහෝදරත්වයේ රාත්‍රිය …

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටුවන්නට යෙදුණු පාසල් ගැන නොදන්නාවුන් ලංකාව තුළ විරලය. එසේ පිහිට වූ විදුහල්හි වතගොත සහ එයට හේතු පාදක වූ කාරණාවන් පිළිබඳ ඉතිහාසය ගැන ලියවී ඇති දෑද බොහෝය

එහි ප්‍රතිඵල ලෙස කොළොම්පුරයෙන් බිහි වූ ආනන්ද සහ නාලන්ද විදුහල් සුලෝහිත පාසල් ලෙස හැඳින්වූවත් එය කුමන කාලයක ආරම්භ වුවාද යන්න අපැහැදිලිමුත් එයට මුල්වී ඇත්තේ සුලෝහිත පැහැයෙන් වර්ණවත් පාසල් ධජයන් බව අමුතුවෙන් කිව යුතු නැත. Continue reading “පරිප්පුවන්ගේ කතා ~ IV කොටස”

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Wishing a Delightful New Year

ලැබුවා වූ නව වසර ලොව පුරා විසිර සිටින ලාංකිකයන් සියළු දෙනා හට සෞභාග්‍යයෙන් පිරුණු වාසනාවන්ත වසරක් වේවා යයි කණ්ඩා පතන්නේය !

අටෝරාසියක් වැඩ රාජකාරිත් සමගම යෙදුණු නොසිතූ සිදුවීම් වැලක් හේතුවෙන් කණ්ඩා හට තෙසතියක් පුරා කොලම ලියන්නට ඉස්පාසුවක් නොවීය. Continue reading “සුභ අලුත් අවුරුද්දක් වේවා !”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: