කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !
ඇෆ්ගනිස්ථානයට පය තබා පැය කිහිපයක් ඉක්ම යාමෙන් අනතුරුවත් පණ පිටින් සිටීමට හැකිවීම සහ සතර අත පැතිර ගිය පාළු නිහැඬියාව කණ්ඩාගේ සිතට අමතර දිරියක් එක් කල බව කිව යුතුය. අතරමගදී කුමන ඇබැද්දියකට මුහුණ දුන්නත් උපද්‍රවයකින් තොරව කඳවුර ළඟා වීම නිසා සිත නොසිතූ තරමට සන්සුන්ය. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VIII කොටස”