බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්
කණ්ඩා වර්තමානයේ සේවයේ නියුතු කන්තෝරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ බ්‍රිතාන්‍යයේ මැදක් වන්නට මිඩ්ලන්ඩ්ස්හි (Midlands) පිහිටි බර්මින්හැම් (Birmingham) නගරයට නුදුරුවය.
මෙහි වෙසෙන්නන් හැඳින්වීම සඳහා “බ්‍රමී” (Brummies) යන නම භාවිත වන නිසා මින් ඉදිරියට “බ්‍රමී නුවර” යයි කියන්නට සිතුනත් අන්තිමට කණ්ඩා තීරණය කළේ බර්මින්හැම් ලෙසම ලියන්නටය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස”