කණ්ඩා මාස කිහිපයකට පෙර ගැසූ බොග් හාෆ් සෙන්චරියට සමගාමීව කණ්ඩාගේ නොම්මර එකේ බ්ලොග් පාඨකාවියගෙන් අමුතුම ආකාරයේ චෝදනා කිහිපයක් එල්ල විය.
සාමාන්‍යයෙන් මෙවන් දේ පිලිබඳ කණ්ඩා පයිසෙකට ගණන් නොගත්තද, මේ ඇත්තියත් සමග නිතර දෙවේලේ ගනුදෙනු කිරීමට සිදුවන නිසා මේ සම්බන්දයෙන් නොසලකා හැරීම සරීර සවුක්කියටත් බෙහෙවින් අහිතකරය.
චෝදනා ගත් කළද කේස් එක කිරිමේල් තරමට බරපතලය … දන්නා දහන් ගැටයක් ගසා විසඳුමක් නොදුන්නෝතින් කණ්ඩා නඩු නැතිව ගස්ය 😦 Continue reading “නෝනා …”