මතකයි මට අද වගේම
තව එක දවසක් !
අවුරුදු දහතුනකුත්,
මාසයකුත් සහ +1 දිනයක් …
ඔව්, අහිංසක කණ්ඩ කුරා කූඹියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ කරගෙන හිටිය තනිකඩේ වහල දාන්න සිද්ද වෙලා දැනට එච්චර කාලයක් වෙන්න එනවා. තනිකඩේ වැහුවට පස්සේ හා හාපුර කියල පටන් ගත්තු හවුල් ව්‍යාපාරය නැකත් නොබලාම විවෘත කරේ හරියටම අලුත් අවුරුද්දට පහු වෙනිදා. Continue reading “ජීවන ලිය වරුණාව !”