සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

මැයි 2018

ජීවන ලිය වරුණාව !

10-Years Anniversary

මතකයි මට අද වගේම
තව එක දවසක් !
අවුරුදු දහතුනකුත්,
මාසයකුත් සහ +1 දිනයක්  …

ඔව්,  අහිංසක කණ්ඩ කුරා කූඹියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ කරගෙන හිටිය තනිකඩේ වහල දාන්න සිද්ද වෙලා දැනට එච්චර කාලයක් වෙන්න එනවා. තනිකඩේ වැහුවට පස්සේ හා හාපුර කියල පටන් ගත්තු හවුල් ව්‍යාපාරය නැකත් නොබලාම විවෘත කරේ හරියටම අලුත් අවුරුද්දට පහු වෙනිදා. Continue reading “ජීවන ලිය වරුණාව !”

Advertisements

ජීවිතය …

Snowy Evening

මා ජීවිතය නම් තේරුමක් නොමැති සර්කස් සංදර්ශනයෙන් හති වැටී බොහෝ කල්ය, මේ සමබර කිරීම සිතනා තරම් ලෙහෙසි නැත, කර දරන බර සහ වගකීම් ඇති බැවින් තරඟයෙන් මිදීමට කිසිඳු ඉඩ ප්‍රස්ථාවක් තවමත් උදා වී නොමැත්තේය.

කොතෙක් කය සංතර්පණය කලත් සිත විඩාව, ඒකාකාරීත්වය නිවනු බැරිය, අරමුණක් නොමැත. නමුත් මම තවමත් දුවමි, අත හැරීම වෙනුවට මුග්ධයකු සේ මා ඒ සියල්ල තව තවත් වැළඳ ගනිමි. ඉදිරිය ගැන සිතමින් ඈත් වන්නට සිතනා සෑම විටකම අතීතය නම් කලුකුහරයකට තව තවත් ඇදී යන්නේ මන්ද යයි මා හට තවම නොතේරේ … Continue reading “ජීවිතය …”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: