ඒ කාලෙකට කලින් මා කුඩා කාලයේ පටන් තදින් හිත ගත්තු අසහාය මිනිසෙක් ගැන ඉදිරිපත් වුණු රූපවාහිනී වැඩසටහනක නම. එහෙම කොටු වෙච්චි නැති, කොටු කරන්න හැදුවත් බැරි වෙච්චි මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද ? මේ ලිපියටත් එහෙම නම දාන්න හිතුනෙ අද වෙනකම් මේ කියන “මනුස්සයා” ගැන මම අහපු හොඳම අර්ථ දැක්වීම නිසා.(ඒ වැඩ සටහනේ ලින්ක් එක පහලින් ඇති )
පහුගිය සති කිහිපයේම ප්‍රේම් ගැන හොඳ නොහොඳ දෙකම අහන්න ලැබුනත් අද උදේ පාන්දරම පටන් ගත්තෙ මහ මුස්පේත්තු විදිහට, හේතුව පාන්දර ඇස් පොඩිකරමින් තේක බොන ගමන් දවසට කියවපු මුල්ම ලිපියෙන් ආයෙත් මතක් කරා ප්‍රේම් කියන යෝධයෙක් වගේ පුංචි මිනිහව කලාවට කැමති ලක්ෂ ගාණක් මිනිස්සුන්ගෙන් සදහටම උදුරා ගත්තු දවස කියල. Continue reading “ෆ්‍රේම් නොවූ ප්‍රේම් …”