වර්ඩ්ප්‍රෙස් Site Settings වෙනස් කිරීම
පාඩම් මාලාවේ පස් වැනි වැන්න ලෙස වර්ඩ්ප්‍රෙස් Site Settings හෙවත් අඩවි සැකසුම් වෙනස් කරනා අකාරය සහ එම සැකසුම් මගින් ඇති වන වෙනස්කම් ගැන කතා බහ කරන්න තමයි කණ්ඩගෙ අද ලෑස්තිය. මෙය බ්ලොග් ලිපි ලිවීම ගැන ඉගෙන ගන්නට කලින් බ්ලොග් අඩවි සැකැස්ම පිළිබඳ ඔබ දත යුතු අතවශ්‍ය දෑ ගෙන එන අවසාන ලිපියයි.
මේ යටතේ ලිපි ලිවීම සහ වර්ගීකරණය, අදහස් දැක්වීම සහ ලිපි ප්‍රදර්ශනය කිරීම යන සැකසුම් පිළිබඳ විස්තර කරනු ඇත. පෙර ලිපි වලදී සේම මෙම වෙනස්කම් සිදු කිරීමට ප්‍රථම ඔබගේ ජී-මේල් ගිණුම භාවිත කර වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට ලොග් විය යුතුය.
Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ V කොටස”