හාමිනේ සහ මොනියුමෙන්ටල් කබරයා !
කණ්ඩා තවමත් කතා ලියන්නට බොහොම මනාප උනත් හරහට ඇත්තේ කාලය මදකමය, එනිසා දැන් ඉඳහිට ලියන්නට යෙදෙන පරණ කතා පෙලෙහි කොටස් අගක් මුලක් නොතේරෙන ගතියක් දැනුනොත් කණ්ඩා සමාව භජනය කරන්නේය. මාගේ හෑලි කියවන සහ ඉදිරියට කියවන්නට බලාපොරොත්තු වන ඔබ සැමගේ ලාම්පු සංවේගය උදෙසා මෙම ලිපියේ පෙර කොටස් සඳහා සබැඳියන් පහතින් ඇතුළත් කරනව 🙂
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි !
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස ~ බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VI කොටස ~ දෙගොඩහරි ජාමේ හිමකිරම, ගී අමා සහ පරිප්පු කතා
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VII කොටස ~ මැන්චෙස්ටර් : 2017 මැයි 22 ~ 22:31 BST Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VIII කොටස”