සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

මාර්තු 2020

Wadi Bani Auf, Oman

DSC_0866

The Great Escape

You would agree that going off-road with a novice off-road driver, a slammed 4×4 with 21-inch alloy wheels wrapped in medium profile tires fit for city driving and an idiot for a navigator is a horrible combination. To make things worse, add one of the most demanding mountain trails in Oman to that mix, you have a potential disaster at your hand. There are a million and one things that can go wrong. Yet there we were.

It all started with a beautiful morning overlooking a colourful desert mountain range in Oman. We were staying in the mountains of Al Hoota, about 60 km away from the city of Nizwa. When I say we I mean myself and my better half Jeevika. Among us, we share about 20 years of driving experience, where 20 years belonged to my lovely wife and rest to yours truly (Do the Math !). Continue reading “Wadi Bani Auf, Oman”

කොරෝනා රොටි

Corona Roti

බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් මස 28 වැනි දින මැදක් නැති පෙරදිග එක්සත් අරාබි රාජ්‍යයේ සිටදීය.

ලොව පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ්-19 (Covid-19) වසංගත තත්වය මත නිවාස තුලටම කොටු වී ගෙවන පළමු සතියේ අවසානයි මේ. දෙරණ නාලිකාවෙන් රතන සූත්තරේ සජ්ජායනය කරපු නිසා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන් කොරෝනා වෛරස බහුතරය සෝවාන් වී ඇත. ඒ ආනුභාවයෙන් ලක්ෂයක පමණ වූ ආසාදිතයන්ගේ ප්‍රමාණය මේ වනවිට ලක්ෂ හය දක්වා අඩු වී ඇත. සාදූ … සාදූ … සාදූ … !

(පිරිත් ගැන වැඩි විස්තර සර්වඥ ගොමා සංගමේ ගරු ලේකම් පාදඩදෙණිය මහතාගෙන් දැන ගත හැක)

සියල්ල සිදු වන අතරතුර ආගම් සාත්තරකාරයන් සියල්ලන්ටත් දෙවියන් අමතකකර තත්වය පාලනය කිරීමට නවීන වෛද්‍ය විද්‍යාවේ සහය පැතීමට සිදුවීම දෛවයේ සරදමකි. කලින් පශ්චාත්භාගය උඩ දාගෙන පන්සල් පල්ලි හොයාගෙන ගිය එවුන් දෙකොන පියාගෙන ගෙවල් වල වීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයකි. තත්වයේ දරුණුකම නොතකා කටයුතු කරන ආගමික හිඟන්නන්ට බැටන් පොලු පහර දෙමින් එලවන එකද සිදුවන බව පෙනේ, ඒ ඉල්ලන් කෑමක් නිසා කිසිඳු වැරද්දක් දැකිය නොහැක. Continue reading “කොරෝනා රොටි”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: