Boss

අප්පමාදෝ අමතපදං සහ මධු රසාංග

කණ්ඩ එකෝමත් එක කාලෙකට කලින් රාජකාරි කරපු සුපිරි කොම්පැනිය ගැන කතා ඔහේලට විටින් විට කියල තියනවනෙ. ඕකෙදි හම්බ උනා ලෝකෙ පුරා රටවල් ගානකින් ආපු නානාප්‍රාකාර මිනිස්සු … එතැන හරියට නිකං එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ තමයි … සමහරක් උන් පට්ටම හොඳයි තවත් සමහරක් එවුන් අං ගිලපු කටුස්සො … අද කියන්න යන්නෙ දෑවුරුද්දකට වැඩි කාලයක් මගේ බොසා උන අල්ලපු රටේ හාදයෙක් ගැන. Continue reading “බොසාගේ කතා ~ I කොටස”