දිගු ගමනක පිය සටහන් !
තිස් අවුරුද්දක් පුරාවට අමාරුවෙන් ඉතිරි කරගත්ත මතක සටහන්, බොඳ වෙලා යන්න කලින් බෙදා හදා ගන්න තියන හොඳම වේදිකාව තමයි බ්ලොග් එකක් ලියන එක.
ඔය අතරේ කම්මැලිකම මකා ගන්නත් එක්ක අපි හුඟ දෙනෙක් දන්න කාර් පිස්සුව බ්ලොග් එක කියව කියව ඉන්න ගමන් අවරුදු ගණනාවකට පස්සේ මමත් අන්තිමට තීරණය කරා බ්ලොග් කට්ටක් හදනවා කියල !
ඉතින් නොයෙක් සංචාරක සටහන්, රට තොට විත්ති, යාන වාහන සහ විවිධ අත්දැකීම් සමඟ හිත ගිය බොහෝ දේ බෙදා හදා ගන්න තමයි මේ වෑයම.
මේ සමගම ඔබේ යෝජනා, අදහස් සහ නොයෙක් සාධනීය චෝදනා සියල්ල සතුටින් බාර ගන්න සැදී පැහැදී ඉන්නවා !
ලියපුවයේ පරහකුත් මගේත් එක්ක අමනාපයකුත් නැත්නම් කොමෙන්ටුවක් හරි ලයික් එකක් හරි දමල සහයක් දක්වන්න අමතක කරන්න එපා.
අමාරුවෙන් කාලේ කමින් බොසාටත් හොරෙන් හැංගී හැංගී කුරුටු ගානකොට, පිටට පොඩි තට්ටුවක් වැටෙනවා කියන්නේ බොහොම හිත සතුටු වෙන කාරණයක් !
~ කණ්ඩා !
ඔක්තෝබර් 6, 2016 at 3:59 පෙ.ව.
ලියපං ලියපං ඔක්කොම ලියපං…..හිතට දැනෙන දැනෙන දේ ලියපං
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 8, 2016 at 6:51 පෙ.ව.
බොහොම ස්තුතියි සහෝ…
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 19, 2016 at 7:28 පෙ.ව.
Hey would you mind stating which blog platform you’re using?
I’m looking to start my own blog soon but I’m having a tough
time making a decision between BlogEngine/Wordpress/B2evolution and Drupal.
The reason I ask is because your layout seems different then most blogs
and I’m looking for something completely unique. P.S My apologies for being off-topic but
I had to ask!
කැමතියිකැමතියි
ඔක්තෝබර් 26, 2016 at 3:10 ප.ව.
I apologize for the delayed response, for some reason your comment ended up in spam.. That’s one quirk I haven’t worked out exactly why 😦
Bloggers are a community and they do rely on each other for tips and tricks and me for one was no exception. So I don’t mind nudging you the right direction … 😀
I’m using WordPress and honestly I can speak regarding WordPress and Blogger. Out of the two its obviously which I prefer.
For me the choice came down to available templates and the look and feel. WordPress boasts plenty of attractive templates to choose from and does provide lot of administration functionality. Also if you choose to take a step further into a paid site or use it for a business it may add value down the line.
BUT … yes there is a BUT 😀 all that nice bits and pieces come with bit of a learning curve and if you are not willing to put some effort of learning it, think twice !
Blogger on the other hand is the easiest to use so far and are the most popular among casual bloggers due to the fact you need not work too hard to get it up and running or feed the beast.
Aaaand Finally it all comes down to your personal preference, I hope my rant helps you to get your blog going 😀
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 19, 2016 at 3:24 ප.ව.
I couldn’t resist commenting. Very well written!
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 26, 2016 at 2:45 ප.ව.
Thank You very much 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 25, 2016 at 6:05 ප.ව.
ඔහොම යං ඔහොම යං…………..
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 26, 2016 at 5:55 පෙ.ව.
බොහොම ස්තුතියි! ඔබ තුමාගෙ නමත් දැම්ම නං තවත් අගෙයි 😁
කැමතියිකැමතියි
ඔක්තෝබර් 27, 2016 at 4:34 පෙ.ව.
යහපත! දිගටම යන්න
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 27, 2016 at 6:50 පෙ.ව.
බොහොම ස්තුතියි ඇනෝ … නම කිව්වා නම් තවත් හොඳා 😀
කැමතියිකැමතියි
නොවැම්බර් 3, 2016 at 3:28 පෙ.ව.
Hi, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of spam responses?
If so how do you prevent it, any plugin or anything you can recommend?
I get so much lately it’s driving me mad so any
help is very much appreciated.
කැමතියිකැමතියි
නොවැම්බර් 3, 2016 at 8:47 පෙ.ව.
I do get occasional spam and I promptly delete them. Either because mine is in Sinhala or it’s not so popular , I don’t get too many !
You can enable comments approval that stops displaying them until you manually approve them. That may solve the problem but adds another layer of administrative work! So you got to decide what’s best for you.
If you need any help with settings email me I’ll nudge you the right way.
කැමතියිකැමතියි
නොවැම්බර් 8, 2016 at 3:41 ප.ව.
සාර්ථකත්වය සහ එයින් සතුට ලැබේවා යැයි පතමි.
කැමතියිකැමතියි
නොවැම්බර් 8, 2016 at 4:43 ප.ව.
බොහොම ස්තුතියි ඉයන් !
කැමතියිකැමතියි
නොවැම්බර් 21, 2016 at 3:40 ප.ව.
දිගු කාලයක් ලිවීමට සුභ පැතුම් කණ්ඩා…
කැමතියිකැමතියි
නොවැම්බර් 21, 2016 at 3:42 ප.ව.
දිගු කාලයක් ලිවීමට සුභ පැතුම් කණ්ඩා…
කැමතියිLiked by 1 person
නොවැම්බර් 21, 2016 at 3:57 ප.ව.
බොහොම ස්තුතියි ගිම්මි 🙂
කැමතියිකැමතියි
නොවැම්බර් 30, 2016 at 6:12 පෙ.ව.
Way cool! Some extremely valid points! I appreciate you writing this
post and also the rest of the website is really good.
කැමතියිකැමතියි
දෙසැම්බර් 1, 2016 at 8:28 පෙ.ව.
keep up bro…
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 1, 2016 at 9:25 පෙ.ව.
Thank you very much Lalith !
කැමතියිකැමතියි
ජනවාරි 9, 2017 at 11:35 පෙ.ව.
ලියන්ඩ…අපි ඉන්නවා කියවන්ඩ
කැමතියිLiked by 1 person
ජනවාරි 9, 2017 at 11:41 පෙ.ව.
බොහොම ස්තුතියි ගොඩ වැදුනට !
කැමතියිකැමතියි
අගෝස්තු 1, 2018 at 3:15 ප.ව.
i was looking this by side no need to pass comments that you know machan.. simply i’m proud of you that you doing great. keep doing and doing …..simple
කැමතියිLiked by 1 person
අගෝස්තු 1, 2018 at 4:06 ප.ව.
Thanks Machan !
කැමතියිකැමතියි