උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !
දරුණුවට පොලීසියෙන් ගුටි කෑවා හා සමානව කණ්ඩා පෙලූ ඇඟ පත රුදාවත් සමග ගැඹුරු නින්දකට වැටුණ හෙයින් කාලය ගත වීම පිළිබඳව කිසිඳු හැඟීමක් තේරුමක් තිබුනේම නැත.
එහෙයින් කණ්ඩාට ඇති එකම මතකය පොල්ලකින් නෙළුවා සේ නින්දට වැටීම සහ අහස කඩා වැටුනා සේ සද්දයක් සමග එකවරම තිගැස්සී ඇහැරීමත් පමණි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස”