එකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් !
ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන.
අනික අලුත් අවුරුද්දකුත් ආපු එකේ අර මක්කටැයි පරණ ඇරියස් තියාගෙන ඉන්නේ ???
පහුගිය සතියේ අර කාන්තාරෙ අස්සේ ගියපු වෙලේ තමයි මගේ පැරණි සගයව ආපහු සිහියට ආවේ, කොහොම අමතක කරන්නද ඒ කතන්දර 🙂 Continue reading “කාර් සන්නිය ~ II කොටස”