ෆෝන්, කැමරා ෆෝන්, NO ෆෝන් සහ ස්මාර්ට් ෆෝන් !
තමන් මිලදී ගත්තු පළමුවෙනි ජංගමයා ගැන ආපහු මතක් කරනකොට කණ්ඩා සෑහෙන්න තෘප්තිමත් පාරිභෝගිකයෙක්, මොකද කණ්ඩගේ කුළුඳුල් ජංගමයා ඒ වෙනකොට තිබුණු සියළු සිල්ලර අවශ්‍යතාවයන් වෙච්චි මල් කඩන එක, කෝල් ගන්න එක සහ SMS කෙටීම ඉහළින්ම සපුරපු නිසා.
ඔය එක්කම කැමරා ෆෝන් එකකටත් පොඩි පහේ ආසාවක් නොතිබුණා නෙමෙයි නමුත් ඒ වෙනකොට ඉතාම ප්‍රාථමික මට්ටමක තිබුණු කැමරා ෆෝන් වලින් පින්තූර ගන්න එක කොහෙත්ම සාර්ථක නැහැ, ඒ නිසා මම එකක් ගත්තේ නැහැ. Continue reading “ජංගම සමයන් ~ 5 කොටස”