අරාබි දේසේ නුතන අම්බපාලියෝ …
කණ්ඩා අතින් මැද පෙර දිග ගැන ලියවුණු කලින් ලිපියේදී කතා බහ කලේ තහනම් සතුන් ගැනය, සිවුපාවන් ගැන ලියා අහවර කල එම ලිපියට පසුව මේ වෑයම දෙපා වරිගයේ තහනම් සතුන් ගැන ලිවීමටය, එනම් අසම්මත කතා බහකටය (Taboo).
මෙය බොහෝම සීරු මාරුවෙන් යුතුව කතා බහ කලයුතු මාතෘකාවක් බව හැබෑය, ඒ මදිවාට කණ්ඩාගේ පවුලේ උදවිය මෙන්ම හිත මිතුරන්ද මේ බ්ලොග් කට්ටේ රසිකයන්ය ! Continue reading “මැදක් නැති පෙරදිග ~ VIII කොටස”