මැද පෙරදිග පිළිබඳව අන් බොහෝමයක් දෙනා මෙන්ම කණ්ඩා හටත් අසා ඇති දේ සහ ඇත්ත තත්වය අතර විශාල පරතරයක් මුලදී දැනුන බව සත්‍යයකි.
මෙම බොහොමයක් ඍණාත්මක හැගීම් සහ වැරදි අදහස් වලට විවිධාකාර හේතූන් ඇත. එයින් සමහරක් දේ සත්‍යය වන නමුත් තවත් සමහරක් බටහිර ජන මාධ්‍ය විසින් ඒක පාර්ශවීයව සිදු කරන ප්‍රචාරයන් හේතුවෙන් මවනා ලද පටු ආකල්පයන්ය. Continue reading “දුටු නොදුටු මැද පෙර දිග !”