ඔටු දේසේ වීසා අලුත් කිරීමේ සෙල්ලං !!!
කණ්ඩට දිරවන්නෙම නැති දෙයක් තමයි ආණ්ඩුවේ කන්තෝරු ගානෙ බඩ ගාන එකයි රස්තියාදු වෙන එකයි, ඒක සිරි ලංකාවෙයි ඔටු දේසෙයි කියල ලොකු වෙනසක් නැහැ.
කණ්ඩ වෙනදට නම් කරන්නේ මේ වගේ වාත වැඩ වලට කණ්ඩගෙ හැරමිටිය හෙවත් හාමිනේව යවල හෙමිහිට ලිස්සල යන එක. Continue reading “මැදක් නැති පෙර දිග ~ V කොටස”