මේ ලිපිය පටන් ගැන්මේදීම කණ්ඩා සමාව අයදින්නේය, එය එසේ වන්නේ කණ්ඩාගේ ඔළුවේ කැකෑරෙන වේදනාව පිට කරනු වස් ලියනා මෙය නීරස හෑල්ලක් වන හෙයිනි.
අදට කණ්ඩාගේ පියා අප අතරින් වෙන්වී විසි වසරකුත් ගෙවී ගොසින්ය, නමුත් කණ්ඩාගේ සිතේ ඇති සුව නොවන තුවාලය එසේමය.
තුවාලයක වේදනාව දන්නේ තුවාලය ඇති මිනිසාය, මේ එවන් මිනිසෙකු විසි අවුරුද්දක් තිස්සේ හිර කරගෙන සිටි වේදනාවයි ! Continue reading “ආරී හෙවත් රත්නයියා …”