අරාබි මග මරුවෝ සහ බාප්පලා !
(ඩුබායි කුලී රථ )
කණ්ඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ඇවිත් අවුරුදු 2-3 ක් ගත වෙනකන් අනාගතය ගැන ලොකු සැලැස්මක් තිබ්බෙ නැහැ.
මේ රටේ හුඟ කලක් ඉන්නවද ? වෙන රටකට යනවද ? හිතමින් කණ්ඩයි හාමිනෙයි දෙන්නම දෙගිඩියාවක හිර වෙලා …
ප්‍රවාහන පහසුකම් අවම නිසාත් කොච්චර කැමැත්ත තිබුනත් වාහනයක් ගන්නවද ? නැතිද ? කියන එකට උත්තර හොයන අතරේ නොදැනුවත්වම කාලය හොරෙන් ඉගිලිලා ගිහින් 😦