නිසි බළධාරිනිය හෙවත් වාරණ මණ්ඩලය !
පහු ගිය දවස් වල කණ්ඩාගේ ප්රියතම මාතෘකා වන ඔටුවන් සහ සූකරයන් ගැන ලියාගෙන යද්දී නිසි බළධාරිනිය සිය අවම බලය භාවිත කර බාල්දි පිට බාල්දි පෙරළීමට නොපසුබට උනාය …
කණ්ඩා අමාරුවෙන් අකුරෙන් අකුර … වචනයෙන් වචනය එකතු කරල … එකතු කරලා මහත් මහන්සියෙන් අමුණාපු බ්ලොග්ලාන්තයට මුදා හැරීමට ඔන්න මෙන්න සිටි සමහර ලිපි කණ්ඩා හාමිනේගේ කතුරට හසු වී කැපී කෙටී ගියේය … Continue reading “හාමිනේලාගේ කතා වස්තුව – II කොටස”