සුවතට හැරුණු හතරයි හතරේ ගාය !

වාහන ලැයිස්තුව මාරු කරනවද… ? මායියව මාරු කරනවද… ? වාහන වගේද මගේ බිරින්දෑව ? … අප්පේ කොහොමටත් ආයේ බිරින්දෑව මාරු කරන්න බැහැ, මංගල උත්සවයේ වියදම මතක් වෙනකොටත් බඩ පපුව දාල යනවා ! ඒක හින්ද අමාරුවෙන් හරි බැඳපු එක නඩත්තු කරන එක තමයි හොඳම වැඩේ ! Continue reading “හතරයි හතරේ රථගාය ( IV ~ කොටස )”