බ්ලොග් අඩවි ප්‍රවර්ධනය කිරීම
ඔබ බ්ලොග් අඩවියක් සාදා ගත් පමණින් එය වටා විශාල පාඨකයන් පිරිසක් එක් රොක් වේ යයි ඔබ සිතන්නේ නම් එය වැරදි වැටහීමකි. බ්ලොග් අඩවිය ප්‍රචලිත කිරීම සහ එමගින් පාඨකයන් හෙන්වා ගැනීම සඳහා ඔබ අතින් නිරතුරුව සිදු විය යුතු කරුණු කාරනා කිහිපයක් ඇත.
මේ සඳහා අමතර ශ්‍රමයක් වැය කිරීමට සිදු වනවා මෙන්ම ඒ සඳහා කාලය කැප කරන්නට අවශ්‍ය කාලය සහ ඉවසිලිවන්ත බවද ඔබ සතු විය යුතුය. ඒ මෙම කාර්යයන් ඉටු කිරීමට මෙන්ම ඒවායේ ප්‍රථිපල ලැබීමටද අවුරුදු කිහිපයක කාලයක් ගත විය හැකි නිසාය.
සැලකිය යුතුයි :
රෝමය එක දිනකින් ගොඩ නැගුවේ නැත ~ Rome Wasn’t Built In a Day ! 😀
Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XI කොටස”