Walk . Unite. Heal ~ සුවය පතා එක්සත්ව පිය නගමු !

trail-collection-2

තරණය පාද යාත්‍රාව වනාහි අද සමාජයේ එකිනෙකා භේද බින්න වී ඇන කොටා ගැනීම වෙනුවට හුදී ජනයා එකාවන්ව සාර්ථකත්වය කරා පිය මං කිරීම මනාව පිළිබිඹු කල කදිම වත්මන් උදාහරණයකි !

Walk – Unite- Heal … එසේත් නැති නම් සුවය පතා එක්සත්ව පිය නගමු ! යනු තරණය පාද යාත්‍රාවේ ආදර්ශ පාඨයයි … මෙය තරණය පාද යාත්‍රාවේ අරමුණ කෙටියෙන් නමුදු මොනවට පැහැදිලි කරන්නේය !

Continue reading “Trail – තරණය – பாதை”