Drinks

වොඩ්ක ඩයිහයිඩ්‍රොක්සයිඩ්

කණ්ඩ කලිං වැඩ කරපු සුපිරි කන්තොරුවෙ කතා කිහිපයක්ම කලින් ලියල තියනවනෙ ඒ නිසා ඒ ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයි. වාසනාවකට හෝ අවාසනාවකට අපේ හාමිනෙත් ඔය ඔපීසියෙම ඔපිසර තැනක් … දෙන්න යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ එකටමයි … කන්තොරුවෙ කොයිතරම් නානාප්‍රකාර සීදේවි ලලනාවො හිටියත් මං නෙමෙයි ඔන්න ඇහැක් ඇරල ඒ දිහා හොරෙන් බැලුවෙ … බලන දෙයක් දෑසින්ම එළිපිටම තමා 🙂

වැඩ රාජකාරි හුස්මක් කටක් ගන්න බැරි තරමට තද උනාට බොහොම අපූරු කණ්ඩායමක් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණ. ආයි එකකට එකෙක් සමාන නැහැ හරියට නිකං විශ්ව ගම්මානයක් වගේ, හැම රටකින්ම ආපු ඈයො හිටිය. Continue reading “සන්ටා සහ බන්ටාගේ කතා ~ I”